Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #mis

සජිත්, අනුරගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අතැතිව ඡායාරූපයක් ගත්තා ද?

False
False

සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස විසින් ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායකගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අතැතිව ගත් ඡායාරූපයක් ට්විටර් (X) සහ යූ ටියුබ් මාධ්‍යවල සංසරණය වෙයි.

by Anonymous |

සැප්තැම්බර් 4, 2024

මෙම ඡායාරූපය Google reverse image හරහා නිරීක්ෂණය කර බැලීමේදී  එය ව්‍යාජ ලෙස සංස්කරණය කර ඉදිරිපත් කරන ලද්දක් බවට FactSeeker ට අනාවරණය විය.

මෙහි සත්‍ය ඡායාරූපය ඉකුත් අගෝස්තු 29 වෙනිදා  සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශය සමඟ සජිත් ප්‍රේමදාස විසින් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී ගත් ඡායාරූපයක් බව නිරීක්ෂණය විය. එය සජිත් ප්‍රේමදාසගේ නිල ෆේස්බුක් පිටුවේ පළ වූ ඡායාරූපවලින් තහවුරු කර  ගැනීමට හැකි විය.

එම සබැඳිය මෙතැනින්  https://www.facebook.com/share/p/1LkXawfhztiBYquH/?mibextid=xfxF2i

ඒ අනුව, සජිත් ප්‍රේමදාස විසින් අනුර කුමාර දිසානායකගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අතැතිව ගනු ලබූ ඡායාරූපය ව්‍යාජ ලෙස සංස්කරණය කරන ලද්දක් බවට FactSeeker තහවුරු කරයි.

Latest updates

#false

ඊඩ්ල්වයිස් ගුවන්සේවය පසුගියදා මෙරටට පැමිණියේ ඉතිහාසයේ ප්‍රථමවරට නොවෙයි.

නොවැම්බර් 1, 2025

#false

තායි රාජා සහ කණ්ඩුල ඇතුන් තායිලන්තයට රැගෙන යාමේ සූදානමක් නැහැ

ඔක්තෝබර් 29, 2025

#misleading

දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා සහ කාන්තාව යන වාර්තා පිළිබද පැහැදිලි කිරීමක්

ඔක්තෝබර් 28, 2025

#fake

ඩේලි මිර(ර්) වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

ඔක්තෝබර් 24, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection