Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #false

විරාත් කෝලි බිරිද සමග නකල්ස්හිදී ගත් ඡායාරූපයක් ද?

False
False

ක්‍රිකට් තරඟ සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකා‌වට පැමිණ සිටින ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි සිය බිරිද සමග ලංකාවේ නකල්ස් හි පිහිටි දුවිලි ඇල්ලේ සංචාරයක නිරතවී ඇති බවට ඡායාරූපයක් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙයි.

by Anonymous |

අගෝස්තු 6, 2024

මෙය සමාජ මාධ්‍ය හරහා වේගයෙන් හුවමාරු වී තිබීම නිසා factseeker මේ පිළිබඳව සොයා බැලීය.

එහිදී Google Reverse Image හරහා සොයා බැලීමේදී අනාවරණය වුයේ එය, ශ්‍රී ලංකාවේ දී ගත් ඡායාරූපයක් නොවන බවය.

මෙම ඡායාරූපය විරාත් කෝලි සහ ඇගේ බිරිද 2019 වසරේදී භුතානයේ නිවාඩුවක් ගත කිරීමට ගිය අවස්ථාවකදී ගත් ඡායාරූපයක් බව අනාවාරණය විය.

මෙම භූතානයේදී ගත් ඡායාරූපයක් බව විරාත් කෝලිගේ බිරිද වන අනුෂ්කා ෂර්මා ඉන්ටග්‍රෑම් සටහනක්  පළ කර තිබුණේ ‌මෙසේ ය. https://www.instagram.com/p/B4c2AK4J0lV/?igsh=cjVqdGkydTg1MWI0

Latest updates

#false

ඊඩ්ල්වයිස් ගුවන්සේවය පසුගියදා මෙරටට පැමිණියේ ඉතිහාසයේ ප්‍රථමවරට නොවෙයි.

නොවැම්බර් 1, 2025

#false

තායි රාජා සහ කණ්ඩුල ඇතුන් තායිලන්තයට රැගෙන යාමේ සූදානමක් නැහැ

ඔක්තෝබර් 29, 2025

#misleading

දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා සහ කාන්තාව යන වාර්තා පිළිබද පැහැදිලි කිරීමක්

ඔක්තෝබර් 28, 2025

#fake

ඩේලි මිර(ර්) වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

ඔක්තෝබර් 24, 2025

Related Content

ඊඩ්ල්වයිස් ගුවන්සේවය පසුගියදා මෙරටට පැමිණියේ ඉතිහාසයේ ප්‍රථමවරට නොවෙයි.

නොවැම්බර් 1, 2025

තායි රාජා සහ කණ්ඩුල ඇතුන් තායිලන්තයට රැගෙන යාමේ සූදානමක් නැහැ

ඔක්තෝබර් 29, 2025

හෝර්ටන් තැන්නේ නෙලූ ශාක විනාශ කර නෑ.

ඔක්තෝබර් 9, 2025

සිරිපා වන්දනාවේ යන හස්තියාගේ වීඩියෝව AI නිර්මාණයකි.

ඔක්තෝබර් 9, 2025

නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්නගේ ප්‍රකාශය අසත්‍යයි

සැප්තැම්බර් 9, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection