Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #false

ලතා වල්පොල මියගොස් ඇති බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

False
False

මෙරට ප්‍රවීණ ගායන ශිල්පිනියක් වන ලතා වල්පොල මහත්මිය අභාවප්‍රාප්ත වී ඇති බවට සමාජ මාධ්‍ය තුළ පුවත් සංසරණය වන බව FactSeeeker නිරීක්ෂණය කළේය.

by Anonymous |

දෙසැම්බර් 16, 2025

මෙරට ප්‍රවීණ ගායන ශිල්පිනී ලතා වල්පොල මහත්මිය අභාවප්‍රාප්ත වී ඇති බව සදහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ පුවත් සංසරණය වන බව අනාවරණය විය.  සමාජ මාධ්‍ය පරිශීලකයින් ද නිවන් සුව පතමින් තම ශෝකය පළ කර තිබුණි. නමුත් ඇතැම් පිරිස් ගායන ශිල්පිනී ලතා වල්පොල මිය ගිය බවට පළවන පුවත අසත්‍ය බව දක්වමින් අදහස් පළකර ඇති බවද නිරීක්ෂණය විය.

මෙම අදහස් දැක්වීම්වල පවතින පරස්පරතාව හේතුවෙන් එම සිදුවීමේ සත්‍ය අසත්‍යතාව පිළිබඳව FactSeeker සොයා බැලීය.

ඒ අනුව අපි ගායන ශිල්පි දයාන් විතාරණගෙන් ලතා වලපොළ මහත්මියගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබදව විමසීමක් කළෙමු.එහිදී ඔහු සඳහන් කර සිටියේ , ඇතිවූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ඇය රෝහල් ගත කර ඇති බවත් මේ වන විට ඇය සුවය ලබමින් සිටින බවත් ය.

එසේම ඇතැම් කලාකරුවන් ද ගායන ශිල්පිනී ලතා වල්පොල මහත්මිය පිළිබද සමාජ මාධ්‍ය වල පළවන සටහන් සාවද්‍ය බව දක්වමින් ඔවුන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් හරහා සටහන් ද පළ කර තිබුණි.

https://www.facebook.com/share/p/14QjBYS38Sh/

https://www.facebook.com/share/p/16tq9AHZSG/

ඒ අනුව ප්‍රවීණ ගායන ශිල්පිනී ලතා වල්පොල මහත්මිය අභාවප්‍රාප්ත වී ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවන සටහන් සාවද්‍ය බව FactSeeker තහවුරු කරගන්නා ලදී.

Latest updates

#false

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

#false

රංගන ශිල්පී රජිත හිරාන් පොහොට්ටුවේ කැස්බෑව ආසන සංවිධායක ලෙස පත් කර නෑ.

ජනවාරි 30, 2026

#false

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන ජනාධිපතිවරයාගේ ව්‍යාජ AI ඡායාරූපය

ජනවාරි 27, 2026

#fake

දර්ශන හඳුන්ගොඩ මැරුවේ රාජපක්ෂලා බව සුනිල් වටගල මව්බිමට පුවත්පතට කියලා නෑ.

ජනවාරි 12, 2026

Related Content

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

රංගන ශිල්පී රජිත හිරාන් පොහොට්ටුවේ කැස්බෑව ආසන සංවිධායක ලෙස පත් කර නෑ.

ජනවාරි 30, 2026

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන ජනාධිපතිවරයාගේ ව්‍යාජ AI ඡායාරූපය

ජනවාරි 27, 2026

ග්‍රීක බැඳුම්කර නඩුවෙන් චූදිතයන් නිදොස් කොට නිදහස් කර නොමැත.

දෙසැම්බර් 12, 2025

මොරගහකන්ද , වික්ටෝරියා , කොත්මලේ ජලාශ වල වේලි බිදී ඇති බවට පළවන සමාජ මාධ්‍ය සටහන් අසත්‍යයි.

දෙසැම්බර් 1, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection