Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න

යුද ගැටුම් අතරතුර බේරූට් ගුවන්තොටට යානයක් ගොඩ බැස්සුවා ද?

Misleading
Misleading

ඊශ්‍රායලය සහ ලෙබනනය අතර පවතින යුධ ගැටුම් හමුවේ ලෙබනනයේ බේරූට් ගුවන් තොටුපලට MEA (Middle East Airlines ) ගුවන් යානයක් ගොඩබස්වන ආකාරය පෙන්නුම් කරන ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන බව FactSeeker හට නිරීක්ෂණය විය.

by Anonymous |

ඔක්තෝබර් 23, 2024

https://x.com/ShaykhSulaiman/status/1848118481285152974

මේ සම්බන්ධව කරුණු සොයා බැලීමේදී එවැනි ප්‍රහාරයක් සිදුවී ඇති බව දෙස් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

https://www.aljazeera.com/news/liveblog/2024/10/21/live-israel-destroying-north-gaza-through-death-and-displacement-un-says

https://mawratanews.lk/news/israeli-strikes-batter-beirut-in-heaviest-bombardment-so-far-witnesses-say/

https://x.com/MarioNawfal/status/1848103380071424348

මෙම ප්‍රහාර හමුවේ ගුවන් යානයක් බේරූට් ගුවන් තොටුපලට ගොඩබැස්වුවද මෙම ඡායාරූපයේ පෙනෙන පරිදි ගිනිදැල් මධ්‍යයේ එවැනි ගුවන් යානා ගොඩබැස්වීමක් සිදුකර නොමැත.

මෙම ඡායාරූපය කෘතිම බුද්ධිය (AI) භාවිතයෙන්  නිර්මිත ඒවා බව මේ සම්බන්ධව තවදුරටත් විමර්ෂණය කිරීමේදී අනාවරණය විය.

පසුගිය ඉරිදා එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාර බේරූට් ජාත්‍යන්තර ගුවන් තොටුපල අවට ස්ථාන ඉලක්ක කර එල්ල කර තිබේ. එම ප්‍රහාරයන් අතරතුර මෙම ගොඩබැස්වීම කර ඇත.

මෙම ඡායාරූප සම්බන්ධව විදෙස් මාධ්‍යයන් ද කරුණු පරික්ෂා කිරීම් සිදුකර තිබුණි.

https://www.vetogate.com/5264782

මේ අනුව බේරූට් ගුවන් තොටුපලට ගුවන්‍ යානයක් ගොඩබැස්වූ බව පෙන්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූප කෘත්‍රිම බුද්ධියෙන් නිර්මිත ඒවා බව FactSeeker  තහවුරු කරගන්නා ලදී.

Latest updates

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

#false

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

Related Content

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

රංගන ශිල්පී රජිත හිරාන් පොහොට්ටුවේ කැස්බෑව ආසන සංවිධායක ලෙස පත් කර නෑ.

ජනවාරි 30, 2026

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection