Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • සමාජමය

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් වසා දැමූ බවට පළ වන පුවත් අසත්‍යයි.

False
False

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාව වසා දමා ඇති බව පසුගියදා https://srilankamirror.com වෙබ් අඩවියේ ප්‍රවෘත්තියක් පළ කර තිබිණි.

by Anonymous |

නොවැම්බර් 13, 2023

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාව වසා දමා ඇති බව පසුගියදා https://srilankamirror.com වෙබ් අඩවියේ ප්‍රවෘත්තියක් පළ කර තිබිණි.

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දැමීමට සාකච්ඡා කරමින් සිටින බව ත් ඒ හේතුවෙන් සේවකයින් 1000 කට ආසන්න සංඛ්‍යාවකට රැකියා අහිමි වන බවත් මෙම ප්‍රවෘත්තියේ සදහන් වී තිබිණි.

මේ සම්බන්ධයෙන් https://oruvan.com/ වෙබ් අඩවියේ ද ප්‍රවෘත්තියක් පළ වී තිබෙන බව FactSeeker නිරීක්ෂණය කළේ ය.

මේ ප්‍රවෘත්තියේ සත්‍ය අසත්‍යතාව දැන ගැනීම සදහා FactSeeker මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ ප්‍රකාශකවරයා සම්බන්ධ කර ගත්තතෙමු.

එහිදී ඔහු සදහන් කළේ , මෙය සම්පූර්ණයෙන් අසත්‍ය ප්‍රවෘත්තියක් බව ය.

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ 2024 මාර්තු මාසය දක්වා ඇනවුම් ලැබී තිබෙන බවත් එම ඇනවුම්වලට අනුව සැපයුම සදහා සති අන්තයේ පවා අතිකාල සේවා පවතින බවයි.

එබැවින්, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දැමීම සම්බන්ධයෙන් https://srilankamirror.com සහ https://oruvan.com/ හි පළ වූ ප්‍රවෘත්ති අසත්‍ය බව FactSeeker තහවුරු කරයි.

Latest updates

#false

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

#false

රංගන ශිල්පී රජිත හිරාන් පොහොට්ටුවේ කැස්බෑව ආසන සංවිධායක ලෙස පත් කර නෑ.

ජනවාරි 30, 2026

#false

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන ජනාධිපතිවරයාගේ ව්‍යාජ AI ඡායාරූපය

ජනවාරි 27, 2026

#fake

දර්ශන හඳුන්ගොඩ මැරුවේ රාජපක්ෂලා බව සුනිල් වටගල මව්බිමට පුවත්පතට කියලා නෑ.

ජනවාරි 12, 2026

Related Content

ලෝක බැංකුව සෘජුවම දිළීඳු සහන ලබාදීමට සූදානම්ද?

නොවැම්බර් 14, 2023

තැපැල් ෙදපාර්තෙම්න්තුවට සම්බන්ධ ෙකටි පණිවිඩවලට ෙනාරැවෙටන්න

නොවැම්බර් 13, 2023

සමන්තුරේ රෝහලට එක්වරම කඩාවැදුණු හස්තියෙක්?

සැප්තැම්බර් 11, 2023

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection