Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #false

මාලනී ෆොන්සේකා මිය ගිය බව කියන ආරංචි බොරු

False
False

හෙළ සිනමාවේ නිළි රැජින මාලනී ෆොන්සේකා පසුගිය දිනක හදිසි රෝගාතුර වීමක් හේතුවෙන් රෝහල්ගත කෙරුණු අතර ඇයගේ රෝගී තත්ත්වය පිළිබඳව නිරන්තරයෙන් සමාජ මාධ්‍ය සටහන් පළවිය.

by Anonymous |

මාර්තු 14, 2025

ඒ අතර මාලනී ෆොන්සේකා මහත්මිය මියගොස් ඇති බව සඳහන් කරමින් පෝස්ටු සමාජ මාධ්‍යවල සංසරණය වන බව Factseeker නිරීක්ෂණය කළේය.

ඒ අනුව මේ පිළිබඳ විමර්ෂණය කිරීමේදී ඇය සුවෙන් සිටින බව සඳහන් කරමින් ඇගේ ඥාති දියණියක් වන ජනප්‍රිය රංගන ශිල්පිනී සමනලී ෆොන්සේකා ඊයේ (13) තම ෆේස්බුක් පිටුවේ සටහනක් තබා තිබුණි.

එහිදී ඇය සඳහන් කර තිබුණේ මෙවැනි අදහසක්.

“මම ඇහුවා නැන්දාගෙන් මේ පිංතූරෙට දාන්න Caption එකක් කියන්න කියලා.Mission completed කියලා දාන්න ශා..” කියලා කිව්වා. ඉතින් ලොකු නැන්දා සනීපෙන්. යනුවෙනි.

ඒ අනුව රංගන ශිල්පිනී මාලනී ෆොන්සේකා මියගිය බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය හි පලවන පුවත් අසත්‍ය බව Factseeker තහවුරු කරගන්නා ලදී .

Latest updates

#misleading

ආපදාවට ලක්වූ දරුවෙකුගේයැයි දක්වමින් සංසරණය වන වීඩියෝව නිර්මාණාත්මක රංගනයක කොටසකි.

දෙසැම්බර් 18, 2025

#misleading

දැඩි සුළං හේතුවෙන් කඩා වැටී ඇත්තේ ලිබර්ටි ප්‍රතිමාවේ අනුරුවකි.

දෙසැම්බර් 17, 2025

#false

ලතා වල්පොල මියගොස් ඇති බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 16, 2025

#false

ග්‍රීක බැඳුම්කර නඩුවෙන් චූදිතයන් නිදොස් කොට නිදහස් කර නොමැත.

දෙසැම්බර් 12, 2025

Related Content

ලතා වල්පොල මියගොස් ඇති බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 16, 2025

ග්‍රීක බැඳුම්කර නඩුවෙන් චූදිතයන් නිදොස් කොට නිදහස් කර නොමැත.

දෙසැම්බර් 12, 2025

මොරගහකන්ද , වික්ටෝරියා , කොත්මලේ ජලාශ වල වේලි බිදී ඇති බවට පළවන සමාජ මාධ්‍ය සටහන් අසත්‍යයි.

දෙසැම්බර් 1, 2025

ඊඩ්ල්වයිස් ගුවන්සේවය පසුගියදා මෙරටට පැමිණියේ ඉතිහාසයේ ප්‍රථමවරට නොවෙයි.

නොවැම්බර් 1, 2025

තායි රාජා සහ කණ්ඩුල ඇතුන් තායිලන්තයට රැගෙන යාමේ සූදානමක් නැහැ

ඔක්තෝබර් 29, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection