Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #false

මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර, දයා ලංකාපුරගේ දියණිය නෙවෙයි.

False
False

කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාවේ නව සභාපති දයා ලංකාපුරගේ දියණිය බව සඳහන් පෝස්ටු සමාජ මාධ්‍ය ජාලවල සීග්‍රයෙන් සංසරණය වෙයි.

by Anonymous |

අගෝස්තු 26, 2025

 

විදෙස් සංචාරයකදී රජයේ මුදල් අවභාවිත කළ බවට එල්ල වූ චෝදනා මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන පැය ගණනක නඩු විභායකින් අනතුරුව හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ ලබන 26 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර නියෝගය කර තිබිණි.

රනිල් වික්‍රමසිංහ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසුව සමාජ මාධ්‍ය ජාල කළඹමින් විවිධ පුවත් පළ කර තිබෙන අයුරු Factseeker ට නිරීක්ෂණය විය.
මේ අතර නිලුපුලී ලංකාපුරගේ පියා දයා ලංකාපුර බව සඳහන් කළ සමාජ මාධ්‍ය පෝස්ටු කිහිපයක්ම නිරීක්ෂණය විය.

ඒ අනුව තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාවේ සභාපති දයා ලංකාපුරගෙන් Factseeker මේ පිළිබඳ විමසීමක් කළෙමු. එහිදී ඔහු ප්‍රකාශ කළේ, එය සම්පූරණයෙන්ම අසත්‍ය බවයි. සිය දියණිය බැංකු නිලධාරිනියක් ලෙස සේවය කරන අතර නිලුපුලී ලංකාපුර ඔහුගේ දියණිය නොවන බව සඳහන් කළේ ය.

ඒ අනුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර, දයා ලංකාපුරගේ දියණිය බව සඳහන් කරමින් පළ කළ සටහන් සාවද්‍ය බව Factseeker තහවුරු කරයි.

Latest updates

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

#false

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

Related Content

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

රංගන ශිල්පී රජිත හිරාන් පොහොට්ටුවේ කැස්බෑව ආසන සංවිධායක ලෙස පත් කර නෑ.

ජනවාරි 30, 2026

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන ජනාධිපතිවරයාගේ ව්‍යාජ AI ඡායාරූපය

ජනවාරි 27, 2026

ලතා වල්පොල මියගොස් ඇති බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 16, 2025

ග්‍රීක බැඳුම්කර නඩුවෙන් චූදිතයන් නිදොස් කොට නිදහස් කර නොමැත.

දෙසැම්බර් 12, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection