Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න

බ්‍රසීල ගුවන්‍ යානය ගිනිගැනීම සම්බන්ධ වීඩියෝව සජීවිකරණ නිර්මාණයක්

Misleading
Misleading

බ්‍රසීලයේ Azul Arlines ගුවන් සමාගමට අයත් ගුවන් යානයක් පියාසරන අතරතුර ගිනිගැනීමකට ලක් වන වීඩියෝවක් මෙරට සහ ජාත්‍යන්තර වශයෙන් සමාජමාධ්‍ය වල විශාල වශයෙන් සංසරණය වෙමින් පවතී.

by Anonymous |

ඔක්තෝබර් 10, 2024

එම වීඩියෝ දර්ශන පහතින්.

 

https://www.facebook.com/share/v/LgNb7Ho8MPZRXGva/

මෑතකාලීනව Azul Airlines සමාගමට අයත් ගුවන් යානයක් පියාසැරියක් අතරතුර ගිනිගැනීමක් පිළිබඳව කිසිදු ප්‍රවෘත්තියක් පිළිගත හැකි මූලාශ්‍රයක පළ වී ැති බව FactSeeker ට තහවුරු විය.

 

මේ පිළිබඳව   Zincat ආයතනයේ මෘදුකාංග ඉංජිනේරු ඩී සඳරුවන්ගෙන් FactSeeker විමසීමක් කළෙමු.

එහිදී  මෙම වීඩියෝව Microsoft Flight Simulator 2020  වැනි මෘදුකාංගය ඔස්සේ නිර්මාණය කළ හැකි බව ඔහු අනුමාන කළ අතර එම වීඩියෝ නිර්මාණය සඳහා   Microsoft Flight Simulator 2020 වැනි මෘදුකාංග යොදා ගත හැකි බව ද සඳහන් කළේ ය.

එනම් Grand Theif Auto (GTA) V නම් ජනප්‍රිය වීඩියෝ ක්‍රීඩාවේ මෙවැනි ගුවන්‍ යානා දර්ශන බහුලව පවතින බවත් මෙම වීඩියෝව ද එවැනි ආකාරයෙන් (GTA) V ක්‍රීඩාවේ අන්තර්ගතයන් අනුකරණය කරන ලද්දක්  බවත්, ඔහු ප්‍රකාශ කළේ ය. එසේම  Microsoft Flight Simulator 2020 මෘදුකාංගය හරහා Golden Membership ලබාගත් පසු එම ගුවන්‍ යානා දර්ශන වෙනත් ඕනෑම පසුබිම් දර්ශනයක් සමඟ මුසු කර සජීවිකරණ නිර්මාණය කිරීමට හැකියාව පවතින බවත් මෘදුකාංග ඉංජිනේරුවරයා සඳහන් කළේය.

එම වීඩියෝ ක්‍රීඩාවේ සබැඳිය මෙතැනින් – https://youtu.be/ybv23dd82YY

ඒ අනුව   Azul Arlines නම් බ්‍රසිල ගුවන්‍ යානය පියාසැරියකදී ගිනිගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ හුවමාරු වන වීඩියෝව සජීවිකරණ නිර්මාණයක් බවත්, එය සත්‍ය ලෙස නිරූපණය කරමින් පුද්ගලයින් නොමඟ යැවීම සඳහා හුවමාරු කළ වීඩියෝවක් බවත්  FactSeeker තහවුරු කරයි.

Latest updates

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

#false

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

Related Content

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

රංගන ශිල්පී රජිත හිරාන් පොහොට්ටුවේ කැස්බෑව ආසන සංවිධායක ලෙස පත් කර නෑ.

ජනවාරි 30, 2026

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection