Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න

නව ජනපතිගේ රුව ඇතුළත් රුපියල් 5000 නෝට්ටුවක් මුද්‍රණය කළාද?

False
False

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ රුව ඇතුළත් කරමින් නව මුදල් නෝට්ටු මුද්‍රණය කර ඇති බව සඳහන් පෝස්ටු සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙමින් පවතී.

by Anonymous |

නොවැම්බර් 4, 2024

එලෙස මුද්‍රණය කළ බව සඳහන් රුපියල් 5000 සහ රුපියල් 1000 නෝට්ටු දෙකක් හුවමාරු වන අතර මේ සම්බන්ධයෙන් factseeker සොයා බැලීය.

බැලූ බැල්මට එම ඡායාරූප සංස්කරණය කර ඇති බවක් පෙනෙන්නට තිබෙන අතර නව මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමක් සම්බන්ධයෙන් ප්‍රධාන මාධ්‍ය තුළ වාර්තා කර ඇත්දැයි සොයා බැලුවෙමු. නමුත් මාධ්‍ය වාරුතාවල එවැන්නක් සොයා ගැනීමට නොහැකි විය.

මේ සම්බන්ධයෙන් රජයේ කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත්ගෙන් කළ විමසීමේදී ඔහු ද පැවසුයේ අනුර කුමාර දිසානායක සහෝදරයාගේ රුව ඇතුළත් කරමින් මුදල් නෝට්ටු මුද්‍රණය කර නැති බවයි.

අනතුරුව factseeker මෙම පෝස්ටු  Search any image with Lens , forensically image verification tool සහ  fotoforensics හරහා ද පරීක්ෂා කර බැලු අතර එය සංස්කරණය කර ඇති ඡායාරූපයක් බව පැහැදිලි විය.

මේ අතර මීට ඉහතදී වත්මන් ජනාධිපතිගේ රුව ඇතුළත් රුපියල් 10 000 ක මුදල් නෝට්ටුවක් ද සමාජ මාධ්‍ය හරහා හුවමාරු වී ඇත. එය නිර්මාණය කරන ලද ව්‍යාජ නෝට්ටුවක් බව ප්‍රංශ පුවත් සේවය කරුණු පරීක්ෂා කර තිබිණි.

එය මෙතැනින් – https://factcheck.afp.com/doc.afp.com.36FU4NE

ඒ අනුව මෙලස සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන මුදල් නෝට්ටුවේ සැබෑ ඡායාරූපය 2015 දී මුදුණය කර ඇති රුපියල් 5000 නෝට්ටුවයි. එම නෝට්ටුව මෙලෙලෙසංස්කරණය කර බෙදා හැර ඇති බව පැහැදිළි වෙයි.

Latest updates

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

#false

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

Related Content

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

රංගන ශිල්පී රජිත හිරාන් පොහොට්ටුවේ කැස්බෑව ආසන සංවිධායක ලෙස පත් කර නෑ.

ජනවාරි 30, 2026

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection