Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න

ඩිලාන් පෙරේරා පාලමක් මත ඇද වැටීම 2021 දී වූ සිදුවීමක්

Misleading
Misleading

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පාලමක් මත ඇදවැටෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙයි.

by Anonymous |

ඔක්තෝබර් 24, 2024

https://www.facebook.com/share/r/9p3sB3aNqrSuQmhF/

Factseeker මේ සම්බන්ධයෙන් සොයා බැලීමේදී එය මෑතකදී වූ සිදුවීමක් නොවන බව අනාවරණය විය.

මෙම සිදුවීම 2021 වසරේ ඔක්තොම්බර් මස 18 වන දින සිදු වූ සිද්ධියකි. ඌව පරණගම හා හාලි ඇල යා කරමින් දිවෙන අබලන් වූ  හලාඹ පාලම නිරීක්ෂණය කිරීම සඳහා එහි ගිය අවස්ථාවේදී මෙය සිදු වී ඇත.

මේ පිළිබඳව තවදුරටත් සොයා බැලීමේදී එය සමාජ මාධ්‍ය හා රූපවාහිනී නාලිකා තුළ විකාශය වී ඇති පුවත් වාර්තා කිරීම් ද හමුවිය.

https://www.facebook.com/share/v/6UHT6FnqjBV1kXeG/

https://www.facebook.com/share/v/Emoc4urkP6pkpPmn/

මෙය මෑතකදී වූ සිදුවීමක් ලෙස හුවමාරු කර ගෙන ඇති බව එහි දක්වා තිබූ අදහස්වලින් පැහැදිළි වෙයි.

ඒ අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පාලමක් මත ඇද වැටීම මෑතක වූ සිදුවීමක් නොවන බව FactSeeker  තහවුරු කරයි.

Latest updates

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

#false

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

Related Content

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

රංගන ශිල්පී රජිත හිරාන් පොහොට්ටුවේ කැස්බෑව ආසන සංවිධායක ලෙස පත් කර නෑ.

ජනවාරි 30, 2026

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection