Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • දේශපාලන

ජෙරම් ප්‍රනාන්දුට මන්ත්‍රී පදවියක් දෙන්න සැරසුන පක්ෂය කුමක්ද?

False
False

ජෙරම් ප්‍රනාන්දුට මන්ත්‍රී පදවියක් දෙන්න සැරසුන පක්ෂය කුමක්ද?

by Anonymous |

නොවැම්බර් 14, 2023

මේ දිනවල ලාංකීය සමාජයේ ප්‍රබල අවධානයට ලක් වී සිටින ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයාට ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධූරයක් ලබා දෙන බවට කිසිදු පොරොන්දුවක් දී නැතැයි විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක් අවධාරණය කරයි.

ආන්දෝලාත්මක ප්‍රකාශයක් කිරීමෙන් අනතුරුව ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා මේ වනවිට රටින් බැහැරව සිටියි. එම ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන මෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පොලිසියට උපදෙස් දී ඇති අතර, තවත් පාර්ශව ගණනාවක් ඔහුට එරෙහිව පොලිසියට පැමිණිලි කොට තිබේ.

මේ අතර සති අන්ත ඊ පුවත්පතක් වන Chatham Street Journal වාර්තාකොට තිබුණේ ඔහුට ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධුරයක් ලබාදෙන බවට විපක්ෂයේ පක්ෂ නායකයෙකු පොරොන්දු වී ඇති බවය.

ඒ පිළිබඳව Factseeker කළ විමසීමකදී ප්‍රධාන විපක්ෂය වන සමගි ජනබලවේගයේ පාර්ලිමේන්න්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න කියා සිටියේ සිය පක්ෂය එවැනි කිසිදු තීන්දුවක් ගෙන නොමැති බවය. එමෙන්ම මේ සම්බන්ධයෙන් සිය පක්ෂය අභ්‍යන්තරයේ කිසිදු සාකච්ඡාවක් ද කර නැති බවත් ඔහු සඳහන් කළේ ය.

ජනතා විමුක්ති පෙරමුණ එවැනි දෙයක් සම්බන්ධයෙන් සාකච්ඡාවක් හෝ කර නැති බව එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා Factseeker සමග පැවසීය.

මේ අතර මේ දිනවල විදේශගතව සිටින ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා සිය ප්‍රකාශය සම්බන්ධයෙන් සමාව ඉල්ලා තිබිණ.

Latest updates

#fake

ඉරානය අමෙරිකානු B-2 Spirit යානාවක් බිම හෙලූ බව දක්වන ඡායාරූප ව්‍යාජයි

ජූනි 24, 2025

#fake

Spa Ceylon වෙනත් නිෂ්පාදනයක් ප්‍රවර්ධනය කරන බව සඳහන් ප්‍රචාරය අසත්‍යයි

ජූනි 23, 2025

#fake

ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම් නවතන ලෙස උද්ඝෝෂණ කරන වීඩියෝව AI නිර්මාණයක්!

ජූනි 20, 2025

#fake

TEMU හි නොමිලේ ඉලෙක්ට්‍රොනික උපාංග ලබාදෙන බවට පළවන පුවත අසත්‍යයි!

ජූනි 20, 2025

Related Content

ගෝඨාභය රාජපක්ෂගේ මසක වියදම රුපියල් දහ තුන් ලක්ෂයක්

නොවැම්බර් 14, 2023

එක්ස්ප්‍රස් පර්ල් නැවේ වන්දිය ඩොලර් අටලක්ෂ හැත්තෑ අටදහසක් ලෙස නිවැරදි විය යුතුයි.

නොවැම්බර් 14, 2023

අරගලයේදී රටින් පැන ගියේ නාමල්ගේ තාත්තා නොවේ.

නොවැම්බර් 13, 2023

මන්ත්‍රී අසංක නවරත්න සජිත් පිලට ගියාද?

සැප්තැම්බර් 11, 2023

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection