Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න

ජාතික රූපවාහිනියේ නව සභාපති සුදත්ත තිලකසිරිද?

False
False

ජාතික රූපවාහිනියේ නව සභාපති ලෙස සුදත්ත තිලක්සිරි වැඩ භාරගත් බව දැක්වෙන සමාජ මාධ්‍ය පෝස්ටු හුවමාරු වන අතර මෙහි සත්‍ය අසත්‍යතාවය පිළිබඳව factSeeker සොයා බැලීය.

by Anonymous |

දෙසැම්බර් 26, 2024

ජාතික ජන බලවේගය ආණ්ඩුව පත්වීමෙන් පසුව ජාතික රූපවාහිනියේ සභාපති ලෙස පත් කළ සෙනේෂ් දිසානායක බණ්ඩාර මහතා පසුගියදා ඉල්ලා අස්වු අතර ඔහුගෙන් පුරප්පාඩු වූ එම ධූරය සඳහා සුදත්ත තිලකසිරි පත්කළ බවට මෙලෙස සමාජ මාධ්‍ය පෝස්ට් හුවමාරු වේ.

නව සභාපතිවරයා පිළිබඳව ජාතික රූපවාහිනයෙන් කළ විමසා බැලීමේදී ගිහාන් ද සිල්වා මහතා නව සභාපති ලෙස පත්කර ඇති බවත් ඔහු අද (26දා) දා වැඩ භාරගත් බවත් සඳහන් කළේය.

 

ගිහාන් ද සිල්වා මහතා ජාතික රූපවාහිනියේ නව සභාපති ලෙස වැඩ භාරගත්තා බව ජාතික පුවත් වෙබ් අඩවිද අද දිනයේ වාර්තා කර තිබුණි. එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික මහතා ද සහභාගි වී සිටින ඡායාරූපයක් ද පළකර තිබුණි.

ඒ අනුව ජාතික රූපවාහිනියේ නව සභාපති ලෙස සුදත්ත තිලකසිරි වැඩ භාරගත් බව දැක්වෙන පුවත අසත්‍ය බව factseekr සඳහන් කරයි

Latest updates

#false

ඉන්දීය හමුදාපතිවරයා ඉරාන නෞකාවක තොරතුරු ඊශ්‍රායලය සමඟ බෙදාගත් බවට පැතිර යන අසත්‍ය වීඩියෝව

මාර්තු 12, 2026

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

Related Content

ඉන්දීය හමුදාපතිවරයා ඉරාන නෞකාවක තොරතුරු ඊශ්‍රායලය සමඟ බෙදාගත් බවට පැතිර යන අසත්‍ය වීඩියෝව

මාර්තු 12, 2026

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection