Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #false
  • සෞඛ්‍ය

අමිතාබ් බච්චන් මිය ගිය බව කියන පුවත් අසත්‍යයි

False
False

ජනප්‍රිය ඉන්දීය රංගන ශිල්පී අමිතාබ් බච්චන් මිය ගොස් ඇති බව දක්වමින් හුවමාරු වන සමාජ මාධ්‍ය සටහනක් FactSeeker වෙත නිරීක්ෂණය විය.

by Anonymous |

දෙසැම්බර් 26, 2024

එම පෝස්ටු සීග්‍රයෙන් සංසරණය වීම නිසා එහි සත්‍යාසත්‍යතාව පරීක්ෂා කිරීමට FactSeeker කටයුතු කළේය.

මෙම කරුණු පරීක්ෂාවේදී අමිතාබ් බච්චන්ගේ මිය යාම සම්බන්ධයෙන් ඉන්දීය ප්‍රධාන මාධ්‍ය වාර්තා කර තිබේද යන්න පිළිබඳව  FactSeeker සොයා බැලීය. එහිදී ඒ පිළිබඳ කිසිදු වාර්තාකරණයක් සිදු වී නොමැති බව අපට තහවුරු විය.

 

එමෙන්ම, අමිතාබ් බච්චන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් සහ පිටු පිරික්සීමේදී නිරීක්ෂණය කළ හැකි වූයේ, ඔහු ඊයේ (24) දක්වා ම නිරන්තරයෙන් එම ගිණුම් සහ පිටු යාවත්කාලීන කර ඇති ආකාරයයි.

https://www.facebook.com/amitabhbachchan

https://x.com/SrBachchan

ඒ අනුව, අමිතාබ් බච්චන් මිය ගොස් ඇති බව දක්වමින් හුවමාරු වන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍ය බව FactSeeker සනාථ කරයි.

Latest updates

#false

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

#false

රංගන ශිල්පී රජිත හිරාන් පොහොට්ටුවේ කැස්බෑව ආසන සංවිධායක ලෙස පත් කර නෑ.

ජනවාරි 30, 2026

#false

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන ජනාධිපතිවරයාගේ ව්‍යාජ AI ඡායාරූපය

ජනවාරි 27, 2026

#fake

දර්ශන හඳුන්ගොඩ මැරුවේ රාජපක්ෂලා බව සුනිල් වටගල මව්බිමට පුවත්පතට කියලා නෑ.

ජනවාරි 12, 2026

Related Content

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

රංගන ශිල්පී රජිත හිරාන් පොහොට්ටුවේ කැස්බෑව ආසන සංවිධායක ලෙස පත් කර නෑ.

ජනවාරි 30, 2026

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන ජනාධිපතිවරයාගේ ව්‍යාජ AI ඡායාරූපය

ජනවාරි 27, 2026

ලතා වල්පොල මියගොස් ඇති බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 16, 2025

ග්‍රීක බැඳුම්කර නඩුවෙන් චූදිතයන් නිදොස් කොට නිදහස් කර නොමැත.

දෙසැම්බර් 12, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection