Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • ආර්ථික

අනුරාධපුරයට ඇතුළුවන වාහනවලින් බද්දක් අය කරනවාද?

False
False

අනුරාධපුර පූජා නගරයට ඇතුළුවන වාහනවලින් ගාස්තුවක් අයකිරීමේ යෝජනාවක් අනුරාධපුර නගර සභාව සම්මත කරගත් බව දැක්වෙන පෝස්ටුවක් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හුවමාරුවෙමින් තිබිණ.

by Anonymous |

නොවැම්බර් 14, 2023

අනුරාධපුර පූජා නගරයට ඇතුළුවන වාහනවලින් ගාස්තුවක් අයකිරීමේ යෝජනාවක් අනුරාධපුර නගර සභාව සම්මත කරගත් බව දැක්වෙන පෝස්ටුවක් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හුවමාරුවෙමින් තිබිණ.

ඒ පිළිබඳව FactSeeker කළ විමසුමේ දී හෙළිවූයේ එවැනි යෝජනාවක් අනුරාධපුර නගර සභාවේ මුදල් කාරක සභාවට ඉදිරිපත් වී ඇති නමුත් එහිදී එය ප්‍රතික්ෂේප වී ඇති බවයි.

එමෙන්ම නගර සභාවේ මහා සභාවට එවැනි යෝජනාවක් ඉදිරිපත් වී නොමැති බවත් අනාවරණය විය.

එබැවින් අදාළ යෝජනාව සම්මත කරගත් බවට ඉහත ඉහත පෝස්ටුවේ දැක්වෙන්නේ අසත්‍ය පුවතකි.

Latest updates

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

#false

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

Related Content

ලෝක බැංකුව සෘජුවම දිළීඳු සහන ලබාදීමට සූදානම්ද?

නොවැම්බර් 14, 2023

සමාජ මාධ්‍ය ජාලවල හුවමාරු වෙන්නේ ව්‍යාජ ලිපියක් – චීනය

නොවැම්බර් 14, 2023

උතුරු නැගෙනහිර පළාත් නැවත පදිංචි කිරීමට රුපියල් බිලියන 2,000ක් වෙන් කළා ද?

නොවැම්බර් 14, 2023

MAS හෝල්ඩින්ග් සමූහයේ මිහින්තලේ කර්මාන්ත ශාලා දෙකක් නෑ.

සැප්තැම්බර් 11, 2023

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection