Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • දේශපාලන

එක්ස්ප්‍රස් පර්ල් නැවේ වන්දිය ඩොලර් අටලක්ෂ හැත්තෑ අටදහසක් ලෙස නිවැරදි විය යුතුයි.

False
False

එක්ස්ප්‍රස් පර්ල් නැවේ ගින්නෙන් වූ හානිය සදහා වූ වන්දිය වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන අටලක්ෂ පන්දහසක් ලබා දීමට අදාළ රක්ෂණ සමාගම දැනට කැමැත්ත පළ කර තිබෙන බව

by Anonymous |

නොවැම්බර් 14, 2023

එක්ස්ප්‍රස් පර්ල් නැවේ ගින්නෙන් වූ හානිය සදහා වූ වන්දිය වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන අටලක්ෂ පන්දහසක් ලබා දීමට අදාළ රක්ෂණ සමාගම දැනට කැමැත්ත පළ කර තිබෙන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති ආචාර්ය විජේදාස රාජපක්ෂ ඉකුත් 25 දා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබිණි.

අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කළ මෙම ප්‍රකාශය ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල පළ කර තිබිණි.

නමුත් මෙම මුදල් ප්‍රමාණය ගැටලු සහගත බව සමාජ මාධ්‍යවල අදහස් හුවමාරු වෙමින් පැවැතිණි.

මේ හේතුව නිසා Factseeker මේ සම්බන්ධයෙන් ඇමැති විජේදාස රාජපක්ෂගෙන් කළ විමසීමකදී ඔහු සදහන් කළේ, මෙම වන්දි මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන අටලක්ෂ පන්දහසක් නොව ඩොලර් අටලක්ෂ හැත්තෑ අට දහසක් ලෙස නිවැරදි විය යුතු බවය.

පාර්ලිමේන්තුවේදී හදිසියේ අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබා දීමේදී සංඛ්‍යාලේඛන පරස්පරව ප්‍රකාශ වූ බව ඇමැතවරයා සදහන් කළේ ය.

අමාත්‍යවරයාට සිදුවූ අතපසුවීම නිවැරදි කරමින් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය නිවේදනයක් ද නිකුත් කර තිබිණි.

Latest updates

#fake

ඉරානය අමෙරිකානු B-2 Spirit යානාවක් බිම හෙලූ බව දක්වන ඡායාරූප ව්‍යාජයි

ජූනි 24, 2025

#fake

Spa Ceylon වෙනත් නිෂ්පාදනයක් ප්‍රවර්ධනය කරන බව සඳහන් ප්‍රචාරය අසත්‍යයි

ජූනි 23, 2025

#fake

ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම් නවතන ලෙස උද්ඝෝෂණ කරන වීඩියෝව AI නිර්මාණයක්!

ජූනි 20, 2025

#fake

TEMU හි නොමිලේ ඉලෙක්ට්‍රොනික උපාංග ලබාදෙන බවට පළවන පුවත අසත්‍යයි!

ජූනි 20, 2025

Related Content

ගෝඨාභය රාජපක්ෂගේ මසක වියදම රුපියල් දහ තුන් ලක්ෂයක්

නොවැම්බර් 14, 2023

ජෙරම් ප්‍රනාන්දුට මන්ත්‍රී පදවියක් දෙන්න සැරසුන පක්ෂය කුමක්ද?

නොවැම්බර් 14, 2023

අරගලයේදී රටින් පැන ගියේ නාමල්ගේ තාත්තා නොවේ.

නොවැම්බර් 13, 2023

මන්ත්‍රී අසංක නවරත්න සජිත් පිලට ගියාද?

සැප්තැම්බර් 11, 2023

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection