Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • ආර්ථික
  • සමාජමය

ලෝක බැංකුව සෘජුවම දිළීඳු සහන ලබාදීමට සූදානම්ද?

False
False

සති අග අරුණ පුවත්පතේ ඉකුත් 2022.09.04 වෙනි දින ‘නිලධාරින්, දේශපාලනඥයින් විශ්වාස නැති නිසා ලෝක බැංකුව ඍජුව දීළිඳු සහන බෙදයි.’ යන ශීර්ෂය යටතේ ප්‍රධාන පුවත පල වී තිබිණි.

by Anonymous |

නොවැම්බර් 14, 2023

සති අග අරුණ පුවත්පතේ  ඉකුත් 2022.09.04 වෙනි දින ‘නිලධාරින්, දේශපාලනඥයින් විශ්වාස නැති නිසා ලෝක බැංකුව ඍජුව දීළිඳු සහන බෙදයි.’ යන ශීර්ෂය යටතේ  ප්‍රධාන පුවත පල වී තිබිණි.

මෙම පුවතේ සත අසත්‍යතව පිළිබද විමසීම සදහා අපි මුදල් ,ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශයේ ලේකම් කේ.එම්.මහින්ද සිරිවර්ධන මහතාගෙන් කළ විමසීමකදී එම පුවත සම්පුර්ණයෙන් අසත්‍ය බව සදහන් කලේ ය.

ලෝක බැංකුවෙන් දෙන  ආධාර රාජ්‍යය යාන්ත්‍රනයේ මැදිහත් වීමෙන් තොරව ලබා දිය නොහැකි බවත් ඒ සදහා නිශ්චිත ක්‍රමවේදයක් පවතින බවත් මුදල් අමාත්‍යංශ ලේකම්වරයා පැවසිය.

තවද, මෙම ක්‍රමවේදය පිළීබඳව දැනුවත් කීරීමේ මාධ්‍ය සාකච්ඡාවක්ද ඊයේ දිනයේදී පැවැත්විණි.

https://www.youtubetrimmer.com/view/?v=QyJdbXgk5dw&start=772&end=968&loop=0

ඒ අනුව ලෝක බැංකුව සෘජුවම දිළීඳු සහන ලබාදීමට සූදානම් බවට පලවූ මෙම පුවත අසත්‍යය පුවතක් වේ.

Latest updates

#fake

ඉරානය අමෙරිකානු B-2 Spirit යානාවක් බිම හෙලූ බව දක්වන ඡායාරූප ව්‍යාජයි

ජූනි 24, 2025

#fake

Spa Ceylon වෙනත් නිෂ්පාදනයක් ප්‍රවර්ධනය කරන බව සඳහන් ප්‍රචාරය අසත්‍යයි

ජූනි 23, 2025

#fake

ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම් නවතන ලෙස උද්ඝෝෂණ කරන වීඩියෝව AI නිර්මාණයක්!

ජූනි 20, 2025

#fake

TEMU හි නොමිලේ ඉලෙක්ට්‍රොනික උපාංග ලබාදෙන බවට පළවන පුවත අසත්‍යයි!

ජූනි 20, 2025

Related Content

අනුරාධපුරයට ඇතුළුවන වාහනවලින් බද්දක් අය කරනවාද?

නොවැම්බර් 14, 2023

සමාජ මාධ්‍ය ජාලවල හුවමාරු වෙන්නේ ව්‍යාජ ලිපියක් – චීනය

නොවැම්බර් 14, 2023

උතුරු නැගෙනහිර පළාත් නැවත පදිංචි කිරීමට රුපියල් බිලියන 2,000ක් වෙන් කළා ද?

නොවැම්බර් 14, 2023

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් වසා දැමූ බවට පළ වන පුවත් අසත්‍යයි.

නොවැම්බර් 13, 2023

තැපැල් ෙදපාර්තෙම්න්තුවට සම්බන්ධ ෙකටි පණිවිඩවලට ෙනාරැවෙටන්න

නොවැම්බර් 13, 2023

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection