“මේ තමයි 88/89 කාලෙදි JVP එකෙන් ගිනි තියලා විනාස කරපු ලංකාවේ පලවෙනි හෙලිකොප්ටරය” යන ශීර්ෂය සහිතව විනාශ වී ගිය හෙලිකොප්ටරයක ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වේ.
උක්ත පුවතේ සත්‍ය අසත්‍යතාව පැහැදිලි කරගැනීම උදෙසා අප විසින් සිදු කළ තාක්ෂණික කරුණු පරීක්ෂාවේදී අනාවරණය වූවේ එකී ඡායාරූපය Call Of Duty පරිගණක සහ ජංගම දුරකථන ක්‍රීඩා මාලාවේ ඇතුලත් පසුතලයක ඡායාරූපයක් බවයි.
යූටිබ්
එබැවින් උක්ත ඡායාරූපයේ දැක්වෙන ඡායාරූපය ශ්‍රී ලංකාවේ සිදුවීමකට අදාළ නොවන අතර එම හෙලිකොප්ටරය Call Of Duty වීඩියෝ ක්‍රීඩා මාලාවේ දැක්වෙන ඡායාරූපයකි.