ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිණී අයිරාංගනී සේරසිංහ අභාවප්‍රාප්ත වී ඇති බවට සංසරණය වන ව්‍යාජ පුවත්

168

 

අයිරාංගනී සේරසිංහ මහත්මිය දිවියෙන් සමුගෙන ඇති බවත් ඇයට නිවන් සුව පතන බවටත් සඳහන් සටහන් රාශියක් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙමින් පවතී.

             

             

උක්ත සටහනේ සත්‍ය අසත්‍යතාවය අනාවරණය කරගැනීම උදෙසා අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාවේදී පැහැදිලි වූවේ අයිරාංගනී සේරසිංහ මහත්මිය සුවෙන් සිටින බවයි.

තවද, ඇයට ක්ලාන්ත ගතියක් ඇති වීම නිසා ඇඳ වැටී ඇති බවත් ඊට ඇය ප්‍රතිකාර ගනිමින් සිටින බවත් මාධ්‍යට පවසා ඇත.

ඇය වෙනුවෙන් දයාන් විතාරණ මහතා තැබූ සටහන :


එබැවින්, ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිණී අයිරාංගනී සේරසිංහ මහත්මිය ගොස් ඇති බවට සංසරණය වන ෆේස්බුක් සටහන් ව්‍යාජ සටහන් වේ.

 


Previous articleஇலங்கை வங்கி “பவுண்டேஷன் கிராண்ட்ஸ் போனஸ்” என்ற போட்டியை நடத்துவதாக பரவும் செய்தி போலியானது!
Next articleFake news circulating that the senior actress Irangani Serasinghe has passed away